Translated Special Words
Reference for Foreigners Four noble truths - චතුරාර්ය සත්‍ය The noble truth of the pain - දුක්ක ආර්‍ය සත්‍ය The noble truth of the reason to the pain - දුක්ක සමුදය ආර්‍ය සත්‍ය The noble truth of the inhibition of the pain - දුක්ක නිරෝධ ආර්‍ය සත්‍ය The noble truth of the inhibition way of the pain - දුක්ක නිරෝධ ගාමිණී පටිපදා ආර්‍ය සත්‍ය Defilements - කෙලෙස් Craving - තණ්හාව Delight - අභිනන්දනය (යමක් කෙරෙහි අතිශයින් සතුටු වීම) Greed / Greedy - ලෝභ Lust - රාග Hatred - ද්වේශ Aversion - ක්‍රෝධය Delusion - මෝහය Ignorance - අවිද්‍යාව Absence of Greed - අලෝභය Relic - ධාතුව Indifferent - උපේක්ෂාව Anesthetic - වේදනා රහිත Perfection - පාරමිතාව Beatitude - පරිනිර්වාණය Stages to E nlightenment -නිර්වානයේ මාර්ග ඵල ·