Translated Special Words


Reference for Foreigners  



Four noble truths                                          - චතුරාර්ය සත්‍ය 

The noble truth of the pain                           - දුක්ක ආර්‍ය සත්‍ය 

The noble truth of the reason to the pain      - දුක්ක සමුදය ආර්‍ය සත්‍ය 

The noble truth of the inhibition of the pain - දුක්ක නිරෝධ ආර්‍ය සත්‍ය 

The noble truth of the inhibition way of the pain - දුක්ක නිරෝධ ගාමිණී පටිපදා ආර්‍ය සත්‍ය 

Defilements      - කෙලෙස් 

Craving             - තණ්හාව 

Delight             - අභිනන්දනය (යමක් කෙරෙහි අතිශයින් සතුටු වීම)

Greed / Greedy - ලෝභ 

Lust                  - රාග 

Hatred              - ද්වේශ 

Aversion           - ක්‍රෝධය 

Delusion           - මෝහය 

Ignorance         -  අවිද්‍යාව 

Absence of Greed - අලෝභය 

Relic                     - ධාතුව 

Indifferent            - උපේක්ෂාව 

Anesthetic           - වේදනා රහිත

Perfection         - පාරමිතාව 

Beatitude          - පරිනිර්වාණය 

 

Stages to Enlightenment -නිර්වානයේ මාර්ග ඵල 

·         Stream enterer - සෝවාන් = සෝතාපන්න  

·         Once returner   - සකෘදාගාමී 

·         Non-returner     - අනාගාමී 

·         Arahat               - අරහත්      

 

Transcending worldliness ලෝකෝත්තර වීම 

Noble Eightfold Path   - ආර්‍ය අෂ්ටාංගික මාර්ගය 

Fetters                          - සංයෝජන 

Virtue              - ශීලය 

Trance             - සමාධිය 

Concentration - ඒකාග්‍රතාව 

Perception      - ප්‍රඤ්ඤාව 

Wisdom          - ඤාණය  

Reverie           - ධ්‍යානය 

Clinging         - උපාදානය 

Consciousness - විඤ්ඤාණය 

 

 

Noble eightfold path - ආර්‍ය අෂ්ටාංගික මාර්ගය 

·         right view         - සම්මා දිට්ඨි      

·         right concepts   - සම්මා සංකප්ප        

·         right speeches   - සම්මා වාචා         

·         right actions      - සම්මා කම්මන්ත       

·         right livelihood   - සම්මා ආජීව     

·         right efforts        - සම්මා වායාම      

·         right attention     - සම්මා සති 

·         right trance         - සම්මා සමාධි 

 

Aggregate of Forms - රූප ස්කන්ධය 

·         Images... Sounds ... Odors... Flavors... Touches... Dhammas

·                රූප   ...      ශබ්ද    ...   ගන්ධ ...     රස     ...     ස්පර්ශ  ...   ධම්ම 

  

Faculty              - ආයතනය 

Fabrications      - සංස්කාර 

Names - Forms - නාම-රූප 

Suppress           - ප්‍රහාණය කිරීම 

Noble Disciple - ආර්‍ය ශ්‍රාවකයා 

Mass                - සකන්ධය 

Signals            - සංඤාව  

Sufferings       - වේදනාව 

Comfort          - සැප (කායික වේදනාවකි)

Pain                - දුක 

Mind              - සිත 

Tranquility     - සමථ 

Penta Masses - පංච ස්කන්ධය 

Mental waves - චිත්ත වීතිය 

Corrupted fabrications - අභිසංස්කාර 

Merit      - කුසල 

Demerit - අකුසල

Holy      - පුණ්‍ය 

Sinful    - අපුණ්‍ය 

Fertile   - සාර 

Infertile - අසාර 

Wishless - අනිච්ඡ 

Wishful   - ඉච්ඡ 

Motive   - චේතනාව 

Fourfold Hell - සතර අපාය

Passion: කාමය

Adherence: ඇලීම

Donation: දානය

Hindrance: නීවරණ

Disperse of the mind: උද්ධච්ඡය

 

Austere: විතර්ක

Criticisms: විචාර

 

Primary Reverie: ප්‍රථම ධ්‍යානය

Secondary Reverie: ද්විතීයික ධ්‍යානය

Tertiary Reverie: තෘතීයික ධ්‍යානය

Quaternary Reverie: චතුර්තක ධ්‍යානය

 

Sasana: සසුන

Patron: අනුග්‍රාහක

Brahmas: බ්‍රහ්මයින්

Result: ඵලය

Doctrine: දහම

Profound: ගැඹුරු

Enlightenment: නිවන

Meditating: මෙනෙහි කිරීම

Attention: සතිය / සිහිය 

Being: සත්වයා  

Non-stream enterer: පෘතග්ජනයා

Comprehension/Discernment: අවබෝධය

Noble virtue: ආර්‍ය කාන්ත ශීලයෙන්

Penta Masses of Clinging: පංච උපාදාන ස්කන්ධයෝ

Becoming (Existence/Life): භවය

Sansara: සංසාරය

Patichcha Samuppada (Law of dependent origination): පටිච්ඡ සමුප්පාදය

 

Impermanent: අනිත්‍ය

Painful: දුක්ක  

Impersonal: අනාත්ම

 

Absence of delusion: අමෝහය

Superstitions: මිත්‍යා දෘෂ්ටිකයන්

Three disciplines: ත්‍රි ශික්ෂා

 

Trust in an eternal soul: සක්කාය දිට්ඨිය

Doubt: විචිකිච්ඡාව

Trust in fulfilling virtue can attain the liberation: සීලබ්බත පරාමාසය

 

Vote of Lust: ඡන්ද රාගය

Contact: ස්පර්ශය

Non-Becoming Craving: විභව තණ්හාව

Liberation: විමුක්තිය

Nigantas: නිඝන්ටයන්

 

Savor: ආස්වාදය

Repercussions: ආදීනවය

Elimination: නිස්සරණය

Inhibition: නිරෝධය

Consequence: විපාකය

 

Lone Buddha / Secondary Buddha: පසේ බුදු

Vision: විදර්ශනා

 

Tri Perceptions of the Enlightenment: ත්‍රිවිද්‍යා

Perception of the enlightenment – úoHdj

The wisdom of seeing the fourfold truth (Wisdom of Depreciating Defilements): ආස්‍රවක්ෂය ඤාණය

The wisdom of remembering past lives: පුබ්බේ නිවාසානුස්සති ඤාණය

The Wisdom of seeing beings emerge from one life at the death and take birth in another life: චුතුපපාත ඤාණය

Wisdom of knowing others mind: පරචිත්ත විජානන ඤාණය

 

Right wisdom: සම්මා ඤාණ

Right Liberation: සම්මා විමුක්ති

Supernatural Skills: අභිඤාවන්

Karmic energies: කර්ම ශක්තීන්

Trivial goals සුළු ඉලක්ක

 

Four Main Rightful efforts: සතර සම්‍යක් ප්‍රධාන වීර්‍යය

Fourfold Exercises of Right Attention: සතර සති පට්ඨානය

Karmasthanas: කර්මස්ථාන

Four Paths to Supernatural Power: සතර ඍද්ධි පාද

Supernatural Powers: ඍද්ධීන්

 

Pain of the Pain: දුක්ඛ දුක්ඛය

Pain of the transformation: විපරිණාම දුක්ඛය

Pain of the Fabrications: සංස්කාර දුක්ඛය


Internal forms    - ආධ්‍යාත්මික රූප 

External forms  - බාහිර රූප 

Overt forms      - ඕලාරික රූප 

Subtle forms     - සූක්ෂ්ම රූප 

Insulted forms  - හීන රූප  

Honored forms - ප්‍රණීත රූප 

Distant forms    - දුර රූප 

Nearby forms    - ලඟ රූප

Past forms         - අතීත රූප 

Current forms   - වර්ථමාන රූප  

Future forms     - අනාගත රූප 

 

(i) Physical Sufferings - කායික වේදනා  

Suffering of the comfort - සැප වේදනාව 

Suffering of the pain      - දුක් වේදනාව 

 

(ii) Mental Sufferings - චෛතසික වේදනා 

Suffering of the happiness  - සෝමනස්ස වේදනාව 

Suffering of the sadness     - දෝමනස්ස වේදනාව 

Suffering of the indifferent - උපේක්ෂා වේදනාව 

 

Mental instants              - චිත්ත ක්ෂණ 

Luminescent mind        - ප්‍රභාස්වර සිත 

Rejoining mind             - ප්‍රතිසන්ධි සිත 

Quitting mind               - චුති සිත 

Minds of the becoming - භවාංග සිත 

Meritorious roots   - කුසල මූල  

Intention        - අරමුණ 

Consequences broken minds - අව්‍යාකෘත සිත් 

Decaying  - ජරාවට පත්වීම 

Spring Up - ජාතිය වීම 

Conflict  -ගැටීම් 

Extremists and Beliefs - අන්තවාද හා දිට්ඨි 

Delightful  - සිත් කළු 

Eternal Belief - ශාශ්වත දිට්ඨිය 

Annihilation Belief - උච්ඡේද දිට්ඨිය 




Comments

Post a Comment

Popular posts from this blog

4. නිර්වානයේ ප්‍රථම මාර්ගඵලයට පැමිණෙන අයුරු - සෝවාන් වීම

1. සලායතන - සෝවාන් වීම පිණිස

2. පංචස්කන්ධය - සෝවාන් වීම පිණිස